• Monara Dala - මොනර දැල

ස්වර්ණකාන්ති රාජපක්ෂ මහත්මිය විසින් පරිවර්තිත මෙය ප‍්‍රංශ ජාතික W' Somerst Maugham විසින් රචිත The Painted Veil නම් කෘතියෙහි පරිවර්තිත නාමය ‘මොනර දැල’ වේ. මෙහි එන ප‍්‍රධාන චරිතය විවාහ පිරිමියෙකු පේ‍්‍රමයෙන් වෙලිමත් ඔහු සමග කාටත් හොර රහසේ මුණ ගැසිමක් කාලය ගත කිරිමත් මෙහි දැක්වේ. තවද එහි තවත් චරිතයක් ඇය වෙත ආදරය කිරිමත්, පසුව තම විවාහ ආදරවන්තයන්ගෙන් මිදි මොහුට ආදරය කිරිමත් තවත් ත‍්‍රාස්‍ය ජනක සිදුවීමකි. කිම ද ඇය ඇයගේ විවාහක පෙම්වතා හට අසීමාන්තිකව ආදරය කරන අතර පසු කාලීනව ඇගේ ආදරය ඇයටම එපා විම ආදී දේ ස`දහා හේතු වන්නේ කිමෙක්ද? ඇයට හොර රහසේ පෙම් කළ ඇගේ දෙවැනි පෙම්වතාගේ මරණයත් ඒ සදහා ඇය වගකිව යුතු බව සිතමින් හඬා වැලපීමත් තවත් එක් සිදුවීමකි. මෙම කරුණු කාරණා යටතේ ගලා යනු ලබන මෙම නවකතාව රසික මනස යම් යම් අවස්ථාවන් හි පුදුම සහගත ආකාරයට පත් කිරීමටත් අවසානයේ ප‍්‍රධාන චරිතය පිළිබද සානුකම්පිත හැගීම් උද්දීපනය වන ආකාරයටත් රචිත මෙම නවකතාව විශිෂ්ඨ ගණයට අයත් වූවකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Mithuru Dam Bidunu Pasu - මිතුරු දම් බිඳුණු පසු

Mithuru Dam Bidunu Pasu - මිතුරු දම් බිඳුණු පසු

හක්ගෙඩියේ රළු පරළු නාදයත් අනතුරුව ඔහුගේ හඬත් කෙඳිරිල්ලකට සම විය.ඔහු යළිත් එය මුවට තබා,ලොකු හුස්මක් ග..

Rs. 300.00